Friday, October 11, 2013

ඕනෑම phone එකක් එක click එකෙන් root කරමු



අද කියල දෙන්නෙ android එකක් කරන්නෙ root කොහොමද කියලා.මෙක මට කියල දුන්නෙ Akila කියල මගෙ යාලුවෙක්.ඔහුට පලමුව ස්තුති වෙනවා මොකද මගෙ phone එක root කරගන්න නොහැකිව අවුරුද්දක් විතර එක එක software කෑලි වලින් කරා එත් වැඩක් වුනෙ නැ.මෙකට ගොඩක් software ඔනෙ  නෑ එක software එකයි ඔනෙ.එකත් තියෙන්නෙ කොරියන් භාශාවෙන් එ වුනාට බය දෙයක් නෑ රූට් කරන ආකාරය video මගින් පැහැදිලි කරලා තියෙනව. එක click එකෙන් phone එක රූට්  වෙනව.
විනඩියෙන් එක රූට් කරගන්න පුලුවම්.මෙහිදි කිසිම විටෙක විදුලිය විසන්දි විමක් නොවිය යුතුය.ups නැත්තම් මෙය කිරිමෙන් වලකින්න.මෙහිදි internet කරල තියන්න මගදි සමහර විට (ඔබගෙ device එක අනුව)මොකක් හරි software එකක් download කරන්නඩ අහයි.එක ඩවුන්ලොඩ් කරන්න එක පොඩි එකක් 500Kb විතර.මම පලමුව සහිත රූට් කරන්න බැලුව windows xp computer එකකින් නමුත්  රූට් වුනෙ නැ.ඉන් පසුව windows 8 සහිත laptop එකකින් රූට් කරට පස්සෙ හරි ගියෙ.windows 7 ගැනනම් කොහොමද දන්නෙ නැ.මම කරලා බලපු නැති නිසා.phone එක රූට් වුනනාම් ඉහත පින්තූරෙ ආකාරයට superuser නමින් එකක් තියෙන්න ඔනෙ.samsung,sony,motrola,anycall,htc,alcatel,micromax යන ඔනෙම phone එකක් රූට් කලහැකි බව මෙම එක නිපදවු අය විසින් පවසනවා.අනිත් එකෙන් කොහොමද සින්හල පෙන්නන්න හදන්නෙ කියල දෙන්නම්.අලුත් තොරතුරු ගැන දැනගන්න අපෙ Facebook page එකට like එකක් දාලාම යන්න මම මේ කිසිදු දෙයක වගකීමක් බාර ගන්නේ නම් නැත අවදානම තමා සතුය 

එක බලන්න මෙතන click කරන්න - Click here

software එක download කරගැනිමට - click here





Friday, October 4, 2013

Computer Hard Ware පාඩම් මාලාව



අද කට්ටියටම කියලා දෙන්න යන්නෙ නිවසේදිම පරිගණකයක් සදා ගන්නා ආකාරය.කඩෙන් ඕනේ කරන කැලි ටික ගෙන්න විතරයි තියෙන්නේ.මේ ගැන කියලා දෙන පාඨමාලා තියෙනවා ඒවා නිකම් කියල දෙන්නේ නෑ සල්ලි ගන්නවා.නමුත් අපි ඔබට සියලුම දැනුම නොමිලේ  ලබා දෙනවා.වීඩියෝ පාඩම් මාලාවක් විදියට තමය තියෙන්නේ පහළින් ටික දලා තියෙනවා



Opera Mini වල සිංහල පෙන්වන්න හදමු








මුලින්ම opera mini නැති කට්ටිය download & install කර ගන්න තියෙන අය ඕනේ නෑ.

Android සදහා download කර ගැනිමට - Click Here
ios සදහා download කර ගැනිමට - Click Here

ඉන් පසුව කරන්න ඔනේ ටික video එකක් විඩියට දලා තියෙනවා එක බලාගෙන කරන්න.සරල පියවර කිහිපයක් තමයි අනුගමනය කරන්න තියෙන්නේ.කියවලා තේරැම්ගන්නවට වඩා යමක් නරඹලා කිරිමෙන් ඔබට පහසු වේ යැයි යන මතය මත එකක් ආකාරයෙන් දිමට අප කණ්ඩායම තීරණය කරා.

video සදහා මෙතනින් පිවිසෙන්න - Click Here